දෙවන නව කැළණි පාලම ඉදිකිරිමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි. කොළඹ නගරය හා අධිවේගි මාර්ගය යා කරමින් කැළණි ගඟ හරහා නව පාලම ඉදිකිරීමට නියමිතයි. 2022 වසරේ සිට 2035 කාලය තුල ඇතිවිය හැකි මාර්ග තදබදය සැලකිල්ලට ගනිමින් මෙම දෙවන කැළණි පාලම ඉදිකෙරේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේදි අමාත්‍ය කෙභෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
කොළඹ නගරය හා අධිවේගි මාර්ගය යාකරමින් නව කැළණි පාලමක්
Leave a reply