mo

මෝටර් රථ රැගත් තවත් විශාල නෞකාවක් කොළඹ වරායට

මෝටර් රථ රැගත් තවත් විශාල නෞකාවක් කොළඹ වරායට පැමිණියා. ඒ මෝටර් රථ 1539 ක් සමග. ඉන්දියාවේ ඉනෝරා වරායේ සිට එම නෞකාව පැමිණ තිබෙනවා. මෙය මෝටර් රථප‍්‍රවාහනය සදහාම යොදාගන්නා නෞකාවක්. ශ‍්‍රි ලංකා වරාය අධිකාරියේ ඊ සී ටී පර්යන්තයේ නැංගුරම්ලා ගතකළ පලමු වාහන නෞකාව මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Your comments make us happy.

Leave a comment, get a kitten!