rajarata-415x260

රජරට විශ්වවිද්‍යාලයේ කොටසක් අද සිට වසා දැමේ

රජරට විශ්වවිද්‍යාලයේ කොටසක් අද(29) සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මිහින්තලය පරිශ‍්‍රයේ පවත්වාගෙන යන පීඨ තුනක් මෙලෙස වසා දැමෙන්නේ පවතින ජල හිඟය හේතුවෙන්. සමාජ විද්‍යා හා මානව ශාස්ත‍්‍ර, ව්‍යවහාරික විද්‍යා සහ කලමනාකරණ යන පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමටයි විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කළේ. කෙසේ වෙතත් විභාග කටයුතු නියමිත පරිදි පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Your comments make us happy.

Leave a comment, get a kitten!