විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනයෙන් ලොව තුන්වන තැන ශ්‍රී‍්‍ර ලංකාවට

විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනයෙන් ශ්‍රී‍්‍ර ලංකාවට ලොව තුන්වැනි තැන හිමිව ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඉන්දියාව පසුවන්නේද ශ්‍රී‍්‍ර ලංකාවට වඩා පහළ මට්ටමක බව ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබද විවාදයේදි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විවාදයට ගැනුණු නියෝග සදහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ  බව එහි සිටින ලක්හඬ වාර්තාකරු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Your comments make us happy.

Leave a comment, get a kitten!