john-amarathunga-415x260

සංචාරක කර්මාන්තයෙන් ගමේ ජනතාවට වැඩි ප‍්‍රතිලාභ හිමිවිය යුතුයි

සංචාරක කර්මාන්තයෙන් ගමේ ජනතාවට වැඩි ප‍්‍රතිලාභ හිමිවිය යුතු බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන සංචාරකයින්ට අලෙවි කරගැනීමට අවස්ථාව ලබා දීම ද රජයේ අරමුණක්. විදේශ විනිමය ඉපැයීම් මෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට එය පිටිවහලක් ජෝන් අමරතුංග මහතා ප‍්‍රකාශ කළේ.සංචාරක ප‍්‍රවර්ධන නිලධාරීන්ට හැඳුනුම්පත් ලබා දීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Your comments make us happy.

Leave a comment, get a kitten!