sima

සීමා නිර්ණ වාර්තාවට සර්ව පාක්ෂික සමුළුවක්

සීමා නිර්ණය වාර්තාව පිළිබඳ අවසන් තීරණයට සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට රජය තීරණය කළා. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවයි පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උපරිම ලෙස තහවුරු කිරීම එහි අපේක්ෂාවක්. සීමා නිර්ණ කමිටු වාර්තාව සැකසීම මේ වනවිට අවසන් අදියරේ පවතිනවා. එය සම්පූර්ණ කර ලබන 15 වන දා වනවිට වාර්තාව බාරදීමටයි කමිටුව සැලසුම් කර තිබෙන්නේ. ඉන්පසු සමුළුව පවත්වන දිනය තීරණය කරන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Your comments make us happy.

Leave a comment, get a kitten!