unnamed-3-7

42වන ජාතික මහා ක‍්‍රීඩා උළෙල අද ඇරඹෙයි

42වන ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පස්වරු තුනට ආරම්භ වනවා. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. දිනමු – දිනවමු යන්න තේමා කරගත් ජාතික මහා ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ දොරෙයප්පා ක‍්‍රීඩාංගනයේදී. මෙවැනි උළෙළක් සඳහා උතුරු පළාත සත්කාරකත්වය ලබා දෙන පළමු අවස්ථාවයි මෙය. ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තුන් දහසක් පමණ සහභාගී වනවා. උළෙල අවසන් වන්නේ ලබන සඳුදා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Your comments make us happy.

Leave a comment, get a kitten!